අහසින් පොළවට
කම්මැලි කමට ලියන බ්ලොගක්
Followers
Tuesday, November 13, 2012
මගේ කම
උඹ හිතන්නේ උඹ ගැන විතරද ?
නැහ
උඹ මට ආදරේ ද ?
ඔව්
මම කියන දේ අහනවද ?
ඔව්
මැරෙනකම් මම ගාවද ?
ඔව්
ඇයි ඒ ?
මට ආදරේ කරත් නැතත්
මම ඔයාගෙනේ .........
කොහොමද දන්නේ ?
මම දන්නවා ... මම පොඩි කාලේ ඉඳලම ආදරේ කළා නේ...........
පිට අයද වටින්නේ මාවද ?
උන් වැඩක් නැ..........
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment