Followers

Thursday, December 6, 2012

කිව්වම ලැජ්ජයි කරන්න හොඳයි


සියුමැලි දෙතොලට
දත් නොවදින්නට 
අරගෙන හනිකට 
උරනවා කෙල්ලෙක් 




දැක්කා හොඳටම 
ගන්නව කටටම 
මොනා කරන්නද 
ඒකිගේ සැප...........

ගත්ත ගමන් දෙතොලට 
පත්තු වෙනවා ඕන එකෙක්ට................
......
.....
....
...
..
.

කිව්වම ලැජ්ජයි කරන්න හොඳයි 


4 comments:

  1. ලස්සන දෙපැත්ත කැපෙන නිර්මාණයක් සහෝ.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  2. නියම සංකල්පනාවක්.. ලස්සනයි..

    ReplyDelete