Followers

Thursday, November 29, 2012

fun එකට මම ගැහුවේ


ආසයිද පාවෙන්න 
සුදු කොලය අරගන්න 
ෆිල්ටරය ඕනෙනම් 
දාල ඔතල ගන්න......
 
හැංගිලා අපි ඉන්නේ 
කොහෙන්ද මේ බඩු එන්නේ 
කේරලින් බඩු එන්නේ 
ලංකාවේ බඩු නැත්තේ 

ආසියාවේ අර මොකක්ද
පත්තරේ මම දැක්කේ...
ලංකාවේ බඩු තරම් 
කේරලේ සැප නෑනේ 

ගැහුවේ පාවෙන්න උඩ 
ආතල් එක අඩ පැයයි 
ගැහුවේ මම උඩ යන්න 
ගියේ පොඩි බෙබියයි....

උන් හැමදාම උඩනේ 
මම යන්නේ හවසටනේ 
කේරලින් එන ඒවා 
දැන් හරිම හරි නෑනේ.....

මගේ fun මම ගන්නේ 
පොඩි බේබි නෑ දන්නේ 
මහා රජා කෙලවන්නේ 
ඌ විස්කි බොනවානේ 







අද තිබුනේ වල්කමද ?


හිරට ඇඳලා
ගස්සලා  යනවිට 
හිතෙනවා මට
ගන්න ළඟටම.......

ලැම  උස්සලා
ඉන්නකොට නුඹ 
හිතෙනවා මට 
දෙන්න හනිකට.......

පාන්දරින් නුඹට නොදැනීම 
මම අවා  නුඹේ ළඟටම 
ඉක්මන් උනේ ආදරයද 
කියන් මට වල්කමද.......?

උඹත් නොදැනීම 
උඹේ ඇඟ උඩ 
දාපු සෙල්ලමේ 
ගතිය තියෙනවා තාම හිත යට .........

ආදරෙයි හැමදාම 
නුඹ දකින මගේ සිහිනයට 
අපි අපෙයි කිව්වා අපි 
ආදරය කරන හැමදාම...... 

මගේ පැටියා ආ දාට 
වෙනස් වේවිද අපි අපේ කම 
දෙන්න මගේ පැටියට 
ආදරේ උතුරන්න....සුදු ......

fun නෑනේ හැමදාම 
සුදු පැටිය ආ දාට 
කාසි ඕනේ අපිට 
ජීවිතය විඳගන්න.......

මම ඉන්නේ හැමදාම 
මගේ මැණික රැකගන්න.... 
හැමෝටම පහදන්න 
මම යන්නේ දුක ගන්න....

ඒවා ගැන නොහිතන්න 
මම එනවා ඉක්මනට 
කාසි අරගෙන ඔන්න....
විඳගන්න ජීවිතය....

එකතු කලේ මා නුඹව 
අරුන් දෙන්නා නේද 
බොහොම පින් උන් දෙන්නට 
මට දුන්න fun එකට.........





Tuesday, November 27, 2012

උඹේ ජීවිතෙත් බොළඳයි


මම ගොඩක් යාලුවෝ ආශ්‍රය කරනවා. මොකද ඒ මගේ හැටි ඕන එකෙක් මාත් 
එක්ක ටක් ගාල ෆිට් වෙනවා. සමහර විට මගේ වාසනාවද අවාසනාවද දන්නේ 
නෑ. මට මේ පොස්ට් 1 ලියන්න හිතුනේ මගේ ෆ්‍රෙන්ඩෙක් නිසා. නම් කියන්න 
ඕනේ නෑ. මෙන්න මෙහෙම අපි කතාවට එමු...........
ෆ්‍රෙන්ඩා - මොකක්ද බන් ඔය පොත 
මම - නවල් එකක් මචන් 
ෆ්‍රෙන්ඩා - කාගේද?
මම - යව්වන සමින්ද්‍රගේ 
ෆ්‍රෙන්ඩා - මමනම් කියවන්නේ නෑ මචන් බොළඳ සීන් 
මට ඌත් එක්ක තර්ක කරන්න වෙලාවක් තිබුනේ නෑ. හැබැයි ඌ හොඳ දැනුමක් 
තියන කොල්ලෙක් එත් මට කියල දෙන්න වෙලාවක් තිබුනේ නෑ.....මචන්ලා 
මෙහම හිතපන් උඹ කියවන්නේ ශාස්ත්‍රීය පොත්, ඒ අතින් උඹේ දැනුම ඉහලයි. 
උඹ "වැඩ්ඩා" එකේ හෝදන්න දෙයක් නෑ.. එත් එක පැත්තකින් උඹ දන්නේ ඒ  
සබ්ජෙක්ට් ටික විතරයි... මම කියන්නේ නෑ බොළඳ සීන් කියවන්න කියල එක 
උඹේ කැමැත්ත... මොන දේ උනත් උඹේ ජීවිතේ බොළඳ සීන් මුකුත්ම නැද්ද?
උඹේ ආදරය බොළඳ නැද්ද? මම යව්වන සමින්ද්‍රව ප්‍රොමෝට් කරනවා නෙමෙයි 
පොඩ්ඩක් හිතල බලපන්.......... මහා ලොකුවට "මම බොළඳ සීන් කියවන්නේ 
නෑ" කියන්න ඉස්සෙල්ල පොඩ්ඩක් හිතපන් මගේ ජීවිතේ බොළඳ සීන් නැද්ද 
කියල.......ගොඩක් එවුන්ට හිතට වදියි... මේ කතාවට මුල් උන පොතේ ෆොටෝ 
1ක් දාන්නම් පුලුවන්නම් හොයාගෙන කියවපල්ලා (කැමතිනම්)


සංවාදයට විවුර්තයි................................................................








අන්ඩයගේ ගම කයි - තාම හිනාවෙනවා 2

අපේ ගෙවල් පැත්තේ බෝල ගහන්න, සංගීත බලන්න, පිස්සු වැඩ කරන්න සෙට් එකක් 
හිටිය. ඔය සෙට් එකට මම සෙට් උනේ අපේ අයිය නිසා. ඇත්තටම ඔක්කොම අපේ 
අයියගේ යාලුවෝ (අයිය කිව්වේ......... අපේ නැන්දගේ පුතා). අයියට වැඩිය මම අවුරුද්දක් 
බාලයි. අපේ ගෙවල් වලට එහායින් vedio center 1ක් තිබුන. ඕකේ තමයි කට්ටිය සෙට් 
වෙන්නේ. ඔක්කම එඋන් මට වැඩිය වැඩිමල්.. (අපේ අයිය) ලසිය (ලසිත ), සාග (සාගර)
චුටි මල්ලි (සුදාරක), චමි (චමීර), බඩා (එරංග), ගයිය (ගයාන්), අන්ඩය (විසුද).. ඔය ටික 
තමා මුලින්ම හිටියේ පස්සේ පස්සේ සෙට් 1ට කට්ටිය ගොඩක් සෙට් උනා. ඔය කලින් 
කියපු සෙට් එක මොනවා උනත් ඉස්කෝලේ ඇරිලා අපු ගමන් video center එකට සෙට් 
වෙනවා. වෙනද වගේම බත් ටිකත් දඩ බඩ ගාල ඇරලා. සිගරට් 1කුත් අරන් video center
1ට ආවා. මෙන්න අන්ඩය ඉන්නවා sad මූඩ් ගහගෙන... මම ඇහුව- "මොකෝ අන්ඩෙ" 
අන්ඩය- "1000ක් තියෙනවා කොට්ටාවට යන්න ඕනේ". මේ වගේ සතුටු වෙන්න ඕන 
මොහොතක මු අඩන්න වගේ මුණ හදන් ඉන්න එකනේ ඉවසන්න බැරි. මම - "ගින්දර නැද්ද?"
 අන්ඩය- "දීපන් මම පත්තු කරන්නම්. මම- "තොට විතරද පත්තු වෙන්නේ. මෙන්න මෙහෙට 
දීපන් ගිනිපෙට්ට්ය" පාරවල් 2ක් ගහන්න හම්බුනේ නෑ මෙන්න චුටි මල්ලි ආවා..දැන් 1 සිගරට් 
එක  බොන්න තුන්දෙනයි.. අන්ඩය- "චුටි මල්ලි කොට්ටාවට ගිහින් එමුද?" චුටි මල්ලි- "ඇයි 
උඹට කැසිල්ලද?" අන්ඩය-"බාර් 1ට බන්" අම්මේ චුටි මල්ලිගේ හිනාව. මුන් දෙන්නා ගිහින් 
එන කොට හවස 5ට විතර ඇති. මටත් ආරාධනා පත ලැබුන.දැන් තුන්දෙනත් එක්ක  සෙට් 
වෙලා ටිකක් වෙලා යද්දී..... අන්ඩය-"උඹල බීල ගෙදර යන්න එපා...අද අපේ ගෙදර....එලද?"
අන්ඩයලගේ ගෙදර අවුලක් නෑ කොහෙත්ම. ඉතින් චුටි මල්ලියි මායි අන්ඩයලගේ ගෙදර
නිදා ගන්න ගියා. මම- "අන්ඩෙ.. උදෙන්ම මාව නැගිට්ටපන් උදෙන්ම class..." අන්ඩය-
 "හරි බන් මම 4ට නැගිටිනවා" ඔහොම මු ලොකු සීන් 1 දාල නිදාගත්තා. ඔන්න උදේ මාව 
කූද්දනවා. මම- "ගිහින් නිදා ගනින් අන්ඩෙ පවු නොදී" ඒත් නෑ ඇහැරනවා.......... කුනුහරුප  
දෙක තුනකුත් කියාගෙන මම ආපහු නිදා ගත්තා.... ඊට පස්සේ මම ඇහැරුනේ 7ට 
විතර. මම ගෙදර ගිහින් පිළිවෙලට ලක ලැහැස්ති වෙලා class යන්න town 1ට ආව විතරයි 
සාග- "කොහෙද බන් උදේ පාන්දර යන්නේ?" මුව කොටියම කන්න එපැයි අහන ප්‍රශ්න 
වලට. මම- "කියපන් ඉක්මනට මට class යන්න පරක්කු වෙනවා" සාග- "පල්ලෙහා හෝල්ට් 
1 අන්ඩය ඉන්නවා.. ගිහින් හම්බු වෙයන්, ඌ උඹව හෙව්වා" ඌ අහවල් එකට මාව හොයනවද 
හිත හිත මම පල්ලෙහා හෝල්ට් 1ට එනකොට අන්ඩය ඉන්නවා හොම්බට 64ක් කවුරු හරි 
ඇනල වගේ.. මම- "මොකද බන්?" අන්ඩය- " අපේ තාත්ත හින්ද හොඳයි... උඹලට මේ වගේ 
යාලුවෝ ලැබෙන්න පින් කරන්න ඕනේ". මම- "කියන දේ ඉක්මනට කියපන් අන්ඩෙ මම 
class යන්න ඕනේ" අන්ඩය- "ඇයි බන් උදේ පාන්දර අපේ තාත්තට බැන්නේ?" මම -"උඹට 
මොන්ගල්ද? මම බැන්නේ උඹටනේ" අන්ඩය-"ඒ ඔක්කොමත් හරි. ඇයි උබ කුණුහරුපෙන් 
බැන්නේ" එතකොට මට නිකන් දහඩිය දාන්න වගේ අවා. මම- "තාත්ත මොකද කිව්වේ?"
අන්ඩය-"උඹ කිව්වලු නිදා ගන්න දියන්කෝ හු##ගේ ###පු ####තෝ කියල  " මට දැනුන සතුට
 කියල වැඩක් නෑ....(ඈ.....අපරාදේ කිව්වේ). කොහොම උනත් තාමත් අන්ඩය මගේ යාලුවෙක්.
 අදටත් මම උන්ගේ ගෙදර යනවා. අන්කල් තාමත් එදා වගේම මාත් එක්ක හොඳට කතා කරනවා 
 දැන් අන්ඩය සර් කෙනෙක් හෝමාගම town එකේ  class කරනවා. 

චුටි මල්ලි 


comment  1ක් දාපල්ලා......   







Thursday, November 22, 2012

තාම හිනා වෙනවා

"මම කවදාවත් නැතුව ඇඳෙ අනිපැත්තෙන් නිගිට්ටද" කියල හිතුනේ ඉස්කෝලේ අන්තිම 
පීරියඩ් එකට බෙල් 1 වැදුනම. ඊට‍ ඉස්සර වෙලා තිබුන පීරියඩ් 1 පට්ට සීන් 1ක් උනේ.
අපිට විද්‍යාව කලේ අරවින්ද sir. සර්ට හැමෝම කිව්වේ ගඳයා කියලා. 11 පන්ති ටික 
පෝලිමට තියෙන්නේ. එකේ අන්තිමටම තියෙන්නේ අපේ ක්ලාස් 1. අපේ ක්ලාස් 1 තමා 
හොඳම ක්ලාස් එක  (11-A). " ජඩ වැඩ කරන අසමජ්ජතියෝ ඉන්න පන්තිය" හැමෝම 
සර්ල, මිස්ල අපිට ආදරේට කිව්වේ එහෙම තමා. ඔය මොන දේ උනත් ස්ප්‍රිට් ඩයල් ටිකත් 
අපි. ඔන්න දැන් ගඳය ආවා. පිටිපස්සෙම පෝලිමේ ඉන්නේ මමයි, සෙපා (ගයාන් සේපාල),
එරා (එරංග), මදුවා (මදුසංක), විකල (චමිල), අපි 5ට  පන්තියේ වෙන ඕන දෙයක් පේනවා.
ඒ වගේම පිටිපස්සෙම පෝලිමේ ඉඳගෙන ඕන දෙයක් handle කරන්නත් පුළුවන්කම 
තිබුණා. සර් වෙනද වගේම ආපු ගමන් පාඩමට බැස්ස. සර් බෝඩ් 1 ලියනවා ලියනවා 
ඉවරයක් නෑ. සෙපා එක පාරටම ඉස්සරහ පෝලිමේ ඉන්න එකෙක්ට "අඩෝ චමල්....."
කියනවා ඇහුනා. අරුත් ඉතින් "ඇයි බන්....?" සෙපා :- "පිටු පෙරලමුද ?" චමල් :-
"සිංහල පොත ගනින්". (පිටු පෙරලනවා කියන්නේ 1ක් පිටුවක් පෙරලුවාම අනිත් එකා  
හරියට පිටු අංකේ කිව්වොත් බෙට් 1 දිනනවා) මුන් දැන් සල්ලි වලට පිටු පෙරලනවා. අපිත් 
බලාගෙන ඉන්නවා. එක පාරටම ගඳය:- "චමල් නැගිටිනවා". දැන් ආපහු  ඔක්කොම ළමයි
හොඳ බබාලා වගේ. සෙපා නම් මුකුත්ම දන්නේ නෑ හොඳම ළමය වගේ සිංහල පොතත් 
පෙරලගෙන විද්‍යාව පාඩම කරනවා. ගඳය ගහන පාරක් කනවා කියන්නේ සංසාරේ හොදි 
ඕන්නෑ.....දැන් ගඳය කියවන්න පටන් ගත්ත  "මි හරක්,,,, තොපිට කොච්චර කිව්වත් හැදෙන්නේ නෑ...
මටත් උඹලට උගන්නන්න උනානේ....[.[/[/[[/[/][/'/'.''/''!#@$$...." එක එක ඒවා කිව්වා. හැබැයි 
අසබ්‍ය වචන කිව්වේ නෑ අපේ ගැහුණු බබාලා හිටපු හින්ද වෙන්න ඇති....... මරුම සීන්  1 තමයි 
සර් අහනවා "දැන් කියනවා බලන්න පන්ති කාමරයේ තියෙන නිශ්චල වස්තුවක්...?" චමල් ගැන 
අනුකම්පා හිතිලද දන්නේ නැ සර් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ? අපිටත් චමල් ගැන මාරම දුකක් 
තිබුනේ... ඒ තරම් ප්‍රශ්නේ අමාරු හින්ද..... සෙපාට  චමල් ගැන දුක පෙට්ටියෙන් 1යි.. සෙපා 
1 පාරට චමලට රහසින් මොකක් හරි කිව්වා වගේ මට තේරුණා..... චාමල මහා හයියෙන් 
"මුට්ටිය සර් " කියපි නැතැ........ මගේ සන්තෝ ගඳයට තද වෙච්ච තරම...........කිව්වොත් චමල දවස්
 දෙකක් ඉස්කෝලේ අවේ නෑ.......
 චමල ගැන අපිට මහා ආඩම්බරයක් මෙන්ම සතුටක්ද ඇති උනා.... ඒ සතුට තාම මතක් කර කර විදිනවා .....

FB     විකල (චමිල සදරුවන්)      මදුවා (මදුශංක දයාසිරි)    මුන් දෙන්නයි එරා (එරංග)යි විතරයි දැන් සෙට් වෙන්නේ...          

තව සීන් ගොඩාක් තියෙනවා ඒක නිසා 2 කොටස බලාපොරොත්තු වන්න..........

Tuesday, November 20, 2012

ARMY එකේ විස්තරයක්

අනේ සර් මටනම් බෑ
 මේ කඳවුරෙ ඉන්න 
ස්වයංක්‍රිය අවිය සමග 
පතුරම් ටික මෙන්න............. 

උදේ ඉදන් රෑ වෙනකන් 
තල් කොට කර ගහලා 
ඒ මදිවට හැන්දැවට 
night guard දාලා............ 

ඇඟ පත මගේ රිදෙන නිසා 
ඇස් දෙක පියවෙනවා 
corprol විත් අනේ හපොයි 
කලපුවෙ බස්සනවා..............

6 මාසෙට 1 දවසයි 
නිවාඩුවක් දුන්නේ 
ඒ නිස මම ටික දවසක් 
ගෙදර නතර වෙන්නේ...........

ආපු ගමන් කිල්ලෝටව 
අන්දවලා ගත්තයි 
rsm පොල්ල අරන් 
co ළඟට දක්කයි............

තමා මොකද ඇබ්සන්ට් යැයි 
රලු හඬකින් දැන් ඇසේය..
එතකොට මගේ ඇඟ උනු වී 
ඇට කටු සලිතව සැලේය........... 

අනේ sir අපේ නංගි ට 
සනීප නැති වෙන්නේ 
ඒ නිසා මම ටික දවසක් 
ගෙදර නතර වෙන්නේ........

ඔය විදියට co හමුවේ 
මගේ පිළිතුරු තැබුවා 
එතුමාගෙන් මෙවන් දෙයක් 
පිළිතුරු ලෙස ලැබුනා.......

army 1ට මට පල නෑ  
ඒවා දැනගන්න 
සුවෙම්පි කර එයින් gate 
co මෙමට දුන්න............
  
දවල් 12ටයි  කට්ටිය 
නටවන්නට කියලා 
1පාරට  වැටුනේ මම 
කලන්තයක් දාලා........... 

බබාහුකුන් දැයි කියමින් 
rp පැමිණෙනවා 
rp ගේ කලු පොල්ලට 
කලන්තේ සුවවෙනවා......... 

ඩිංගක් අනේ ඉවරවෙලා 
එතනින් පැන ගත්තයි 
army 1 මහ මැස්සට 
වෙත මන් පියමැන්නයි............

හාල් ගෝනි ටැනල් පිටින් 
කල්දේරම් තුලට බසී 
හාල් මැස්සෝ ඔලුව පිටින් 
එකේ වටේ රවුමේ යති............

පාන් එක්ක උදේට කෑවෙත් 
පරිප්පු හොද්දයි 
ඇට හොයන්න අමුඩෙ ගහල 
පීනලවත් බෑමයි...........

army එකේ විස්තරනම් 
කියන්න හරි සූරයි 
ෂෙල් 1 දොර ඇරලා නිසා 
දැන් ඩිංගක් බයමයි .......... 











මට ඕන උනේ අපහස කරන්නනම් නෙමයි.
කොල්ලෝ ටිකක් ඩ්‍රින්ක් 1ක් දාන කොට 
ගත්ත ආතල් 1ක් නිසා ලියන්න හිතුනා.

Tuesday, November 13, 2012

ලොකු සීන් එපා ලොකු සීන් එපා


උඹලා හැමදේම ලොකුවට හිතනවා. මම කැමති නෑ 1ට, ඇයි අපිට සිම්පල් වෙන්න බැරි. 
මම කියන්නේ නෑ උඹට ෆැෂන් කරන්න එපා කියලා. එත් over ගියාම හරි නෑ නේ. හිතපන් tattoo 
1ක්  උනත් මුලු ඇඟේම  ගැහුවොත් 1 ගතියක් නැ බන්. අපේ ක්ලාස් 1ත් හිටියා ඔය වගේ කෙල්ලෝ 
මම කියන්නේ නැ කොල්ලෝ හොඳයි කියල. but ගොඩක් කොල්ලෝ fun 1 තමයි ගොඩක් හොයන්නේ බලපන් 
1 අවුරුද්දකට කෙල්ලෝ කොච්චර ඇදුම් ගන්නවද  කියල. අදින්න නැතුව නෙමෙයි. ෆැෂන් 1ට. අපිට කමක් නෑ 
1ට 10ක්  ගත්තත් මුන් අපිට දාන කලර්ස් දැක්කම ඔලුව පොලවේ ගහගෙන මැරෙන්න හිතෙනවා. ඇයි මුන් හරි ලොකුවට 
හිතන්නේ. කොල්ලෝ fun 1 හෙව්වත් 1 තැනකදී චෝර වෙනවා. මම ඒ  ගැන කියන්න හිතුවේ ඊයේ පොඩි සීන් 1ක් උනා 
මම වැඩ ඇරිලා 138 බස් 1ට නැග්ග (හෝමාගම - පිටකොටුව) ඉඳ ගන්න සීට් 1ක් නම් තිබ්බේ නෑ මම නැග්ගේ town hall 
1 ලගින්. මම හිට ගෙන ඉන්න තැන සීට් 1 හිටියේ කපල් 1ක්.  ටිකක්  දුර එනකොට මට නිකම්ම වගේ කෙල්ල දිහා බැලුනා 
මේකිගේ ඌෂ්නේ කියන්නේ අලි ලොකු 1. අර මම මුලින් කිව්ව type. මේකි දැන් කොල්ලට මොනවහරි කියන්න ඇති 
දැන් ආපහු ටිකක් වෙලා ගිහිල්ල මට උන් දිහා බැලුනා. මෙන්න කොල්ල මගේ දිහා කන්න වගේ බලනවා. මට ඇදල අරගෙන 
දෙන්න හිතුන උගේ මුණට බොම්බයි මොටයි වෙන්න. මු දැන් කෑල්ල ඉස්සරහ පොර වෙන්න හදන්නේ, මහරගම ට ආව විතරයි 
මෙන්න මට සීට් 1ක් හම්බඋනා. දැන් මම  උන්ට ඉස්සරහ සීට් 1. කොහොමහරි ආච්චි කෙනෙක්ට සීට් 1දෙන්න උනා අර 
කොල්ලට.දැන් මේ යකා මන් ගාව. මම කොල්ලට කිව්වා ආච්චිට මෙතනට එන්න කියපන්, උඹ ඒකෙ ඉඳ ගනින් කියල, දැන් ආපහු 
මම හිටගෙන. මුන් දෙන්නගේ love 1ට මම චූටි help 1ක් දුන්න. ඊට පස්සේ මන් උන් දිහා බැලුවේවත් නෑ. දැන් බස් 1 කොට්ටාවටත්  
ආව, මෙන්න 1 පාරට කොල්ල ඇවිත් මට අතට අත දීල තැන්ක්ස් කරා. මම බලාපොරොත්තු උනේම නැති දෙයක්. මට ටිකක් වෙලා ගියාට පස්සේ හිතුන ලොකු සීන් තියෙන උන් හිටියට සමහර උන් හොඳයි කියලා..............
ලොකු සීන් නැතුව comment 1 දාපල්ලකො බන්.....................
හරි නැත්නම් කියපන්, අදම නවත්වනවා බ්ලොග ලියන 1..........






මලක් තලමු ද ?


මචන් කොහෙද යන්නේ?

යනවා මේ පොල් වත්තට 

උඹ තාම ඕක නැවත්තුවේ නැද්ද ?

මල තලන්නේ නැතුව කොහොමද බන්, 
කොහොමද බන් නවත්තන්නේ දැන් පුරුදු වෙලා....
නැවත්තුවොත් කොහොමද ජීවත් වෙන්නේ 

එහෙම කියන්න එපා බන් ඕකෙන් 
උඹට මොනාද ලැබෙන්නේ.........?

මලක් තැලුවේ නැත්නම් කැවේ නෑ වගේ.......

හවස් වෙලා වරෙන් බඩු ටිකක් ගහන්න....
අපේ උන්  ටිකට කියපන්  බඩු තියෙනවා කියල... 

එහෙනම් මම ගියා 

එලකිරි මචන්......











ඔයා දන්නේ නෑ

ඇයි ?

නිකන් ආවේ
 
ඇයි එපාද ?

ආපහු යනවද ?

යන්න වෙනවා 

ඇයි ආවේ යන්න නම් ?

නෑවිත් කොහොමද ?

ඇවිත් ඉඳල ආපහු ගියාම මට දුකයි....

මොනවා කරන්නද යන්නම වෙනවා...

හැමදාම අපිට මෙහෙම වෙයිද ?

ඔව්........ 

ආපහු එන්න එපා !

ඇයි ඒ ?

ඇවිත් ගියාම මගේ හිත රිදෙනවා ?

දැන් කරන්න දෙයක් නෑ........

අනේ එහෙම කියන්න එපා......

මම යනවා පරක්කු වෙනවා........

වෙන කොහෙවත් යන්න එපා 

හැමදාම එන්නේ ඔයා ගාවටනේ 

කොහොමද විශ්වාෂ කරන්නේ 

අනේ මේ........

තරහද ?

මගෙන් මුකුත් අහගන්න එපා 

ඉන්න බෑ ද ?

ගිහින් එන්නම්....කැමති විදියකට හිතාගන්න.................  
...................................
.............................
.......................
.................
............
........
....
..
.


මගේ කම

උඹ හිතන්නේ උඹ ගැන විතරද ?

නැහ 
උඹ මට ආදරේ  ද ?

ඔව් 
මම කියන දේ අහනවද ?

ඔව් 
මැරෙනකම් මම ගාවද ?

ඔව් 
ඇයි ඒ ?

මට ආදරේ කරත් නැතත් 
මම ඔයාගෙනේ .........

කොහොමද දන්නේ ?

මම දන්නවා ... මම පොඩි කාලේ ඉඳලම ආදරේ කළා නේ...........

පිට අයද වටින්නේ මාවද ?

උන් වැඩක් නැ..........