Followers

Tuesday, November 13, 2012

ලොකු සීන් එපා ලොකු සීන් එපා


උඹලා හැමදේම ලොකුවට හිතනවා. මම කැමති නෑ 1ට, ඇයි අපිට සිම්පල් වෙන්න බැරි. 
මම කියන්නේ නෑ උඹට ෆැෂන් කරන්න එපා කියලා. එත් over ගියාම හරි නෑ නේ. හිතපන් tattoo 
1ක්  උනත් මුලු ඇඟේම  ගැහුවොත් 1 ගතියක් නැ බන්. අපේ ක්ලාස් 1ත් හිටියා ඔය වගේ කෙල්ලෝ 
මම කියන්නේ නැ කොල්ලෝ හොඳයි කියල. but ගොඩක් කොල්ලෝ fun 1 තමයි ගොඩක් හොයන්නේ බලපන් 
1 අවුරුද්දකට කෙල්ලෝ කොච්චර ඇදුම් ගන්නවද  කියල. අදින්න නැතුව නෙමෙයි. ෆැෂන් 1ට. අපිට කමක් නෑ 
1ට 10ක්  ගත්තත් මුන් අපිට දාන කලර්ස් දැක්කම ඔලුව පොලවේ ගහගෙන මැරෙන්න හිතෙනවා. ඇයි මුන් හරි ලොකුවට 
හිතන්නේ. කොල්ලෝ fun 1 හෙව්වත් 1 තැනකදී චෝර වෙනවා. මම ඒ  ගැන කියන්න හිතුවේ ඊයේ පොඩි සීන් 1ක් උනා 
මම වැඩ ඇරිලා 138 බස් 1ට නැග්ග (හෝමාගම - පිටකොටුව) ඉඳ ගන්න සීට් 1ක් නම් තිබ්බේ නෑ මම නැග්ගේ town hall 
1 ලගින්. මම හිට ගෙන ඉන්න තැන සීට් 1 හිටියේ කපල් 1ක්.  ටිකක්  දුර එනකොට මට නිකම්ම වගේ කෙල්ල දිහා බැලුනා 
මේකිගේ ඌෂ්නේ කියන්නේ අලි ලොකු 1. අර මම මුලින් කිව්ව type. මේකි දැන් කොල්ලට මොනවහරි කියන්න ඇති 
දැන් ආපහු ටිකක් වෙලා ගිහිල්ල මට උන් දිහා බැලුනා. මෙන්න කොල්ල මගේ දිහා කන්න වගේ බලනවා. මට ඇදල අරගෙන 
දෙන්න හිතුන උගේ මුණට බොම්බයි මොටයි වෙන්න. මු දැන් කෑල්ල ඉස්සරහ පොර වෙන්න හදන්නේ, මහරගම ට ආව විතරයි 
මෙන්න මට සීට් 1ක් හම්බඋනා. දැන් මම  උන්ට ඉස්සරහ සීට් 1. කොහොමහරි ආච්චි කෙනෙක්ට සීට් 1දෙන්න උනා අර 
කොල්ලට.දැන් මේ යකා මන් ගාව. මම කොල්ලට කිව්වා ආච්චිට මෙතනට එන්න කියපන්, උඹ ඒකෙ ඉඳ ගනින් කියල, දැන් ආපහු 
මම හිටගෙන. මුන් දෙන්නගේ love 1ට මම චූටි help 1ක් දුන්න. ඊට පස්සේ මන් උන් දිහා බැලුවේවත් නෑ. දැන් බස් 1 කොට්ටාවටත්  
ආව, මෙන්න 1 පාරට කොල්ල ඇවිත් මට අතට අත දීල තැන්ක්ස් කරා. මම බලාපොරොත්තු උනේම නැති දෙයක්. මට ටිකක් වෙලා ගියාට පස්සේ හිතුන ලොකු සීන් තියෙන උන් හිටියට සමහර උන් හොඳයි කියලා..............
ලොකු සීන් නැතුව comment 1 දාපල්ලකො බන්.....................
හරි නැත්නම් කියපන්, අදම නවත්වනවා බ්ලොග ලියන 1..........






No comments:

Post a Comment