Followers

Tuesday, November 27, 2012

උඹේ ජීවිතෙත් බොළඳයි


මම ගොඩක් යාලුවෝ ආශ්‍රය කරනවා. මොකද ඒ මගේ හැටි ඕන එකෙක් මාත් 
එක්ක ටක් ගාල ෆිට් වෙනවා. සමහර විට මගේ වාසනාවද අවාසනාවද දන්නේ 
නෑ. මට මේ පොස්ට් 1 ලියන්න හිතුනේ මගේ ෆ්‍රෙන්ඩෙක් නිසා. නම් කියන්න 
ඕනේ නෑ. මෙන්න මෙහෙම අපි කතාවට එමු...........
ෆ්‍රෙන්ඩා - මොකක්ද බන් ඔය පොත 
මම - නවල් එකක් මචන් 
ෆ්‍රෙන්ඩා - කාගේද?
මම - යව්වන සමින්ද්‍රගේ 
ෆ්‍රෙන්ඩා - මමනම් කියවන්නේ නෑ මචන් බොළඳ සීන් 
මට ඌත් එක්ක තර්ක කරන්න වෙලාවක් තිබුනේ නෑ. හැබැයි ඌ හොඳ දැනුමක් 
තියන කොල්ලෙක් එත් මට කියල දෙන්න වෙලාවක් තිබුනේ නෑ.....මචන්ලා 
මෙහම හිතපන් උඹ කියවන්නේ ශාස්ත්‍රීය පොත්, ඒ අතින් උඹේ දැනුම ඉහලයි. 
උඹ "වැඩ්ඩා" එකේ හෝදන්න දෙයක් නෑ.. එත් එක පැත්තකින් උඹ දන්නේ ඒ  
සබ්ජෙක්ට් ටික විතරයි... මම කියන්නේ නෑ බොළඳ සීන් කියවන්න කියල එක 
උඹේ කැමැත්ත... මොන දේ උනත් උඹේ ජීවිතේ බොළඳ සීන් මුකුත්ම නැද්ද?
උඹේ ආදරය බොළඳ නැද්ද? මම යව්වන සමින්ද්‍රව ප්‍රොමෝට් කරනවා නෙමෙයි 
පොඩ්ඩක් හිතල බලපන්.......... මහා ලොකුවට "මම බොළඳ සීන් කියවන්නේ 
නෑ" කියන්න ඉස්සෙල්ල පොඩ්ඩක් හිතපන් මගේ ජීවිතේ බොළඳ සීන් නැද්ද 
කියල.......ගොඩක් එවුන්ට හිතට වදියි... මේ කතාවට මුල් උන පොතේ ෆොටෝ 
1ක් දාන්නම් පුලුවන්නම් හොයාගෙන කියවපල්ලා (කැමතිනම්)


සංවාදයට විවුර්තයි................................................................








4 comments:

  1. මම මෙ පොත එයෙ දැක්ක ගුනසෙන එකෙ තියනවා පොතෙ පිටකවරෙ දැක්ක්ම බොලද කතාවක් කිය්ලයි හිතුනෙ එත් ඉතින් පිට කවරෙන් පොතක් මනින්න බැ කියලා මගෙ මොඩ මොලෙට එ වෙලෙ තෙරුන් නැනෙ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සචියා බොළඳ සීන් කියල කියන්නේ අපිට වෙච්ච සීන් වලටමනේ....
      ඒක පහත් කරලා කතා කරන්නේ මොලේ තියෙන උන්ද?

      Delete
  2. අද තමයි මේ පැත්තේ ආවේ...

    මෙයාගේ හුඟාක් Novels මමත් කියවලා තියෙනවා.බොළඳයි නම් තමයි.හැබැයි සුජීව ප්ර සන්න ආරච්චිගෙ චාටර් පොත් තරම් බොළඳ නෑ.ආසාවෙන් කියවන්න හිතෙනවා.දයාබර නෝටි Novel 1 ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. "බොළඳයි" ඒ ගැන ඔයාගේ අදහස මොකක්ද?

      Delete