Followers

Thursday, November 29, 2012

අද තිබුනේ වල්කමද ?


හිරට ඇඳලා
ගස්සලා  යනවිට 
හිතෙනවා මට
ගන්න ළඟටම.......

ලැම  උස්සලා
ඉන්නකොට නුඹ 
හිතෙනවා මට 
දෙන්න හනිකට.......

පාන්දරින් නුඹට නොදැනීම 
මම අවා  නුඹේ ළඟටම 
ඉක්මන් උනේ ආදරයද 
කියන් මට වල්කමද.......?

උඹත් නොදැනීම 
උඹේ ඇඟ උඩ 
දාපු සෙල්ලමේ 
ගතිය තියෙනවා තාම හිත යට .........

ආදරෙයි හැමදාම 
නුඹ දකින මගේ සිහිනයට 
අපි අපෙයි කිව්වා අපි 
ආදරය කරන හැමදාම...... 

මගේ පැටියා ආ දාට 
වෙනස් වේවිද අපි අපේ කම 
දෙන්න මගේ පැටියට 
ආදරේ උතුරන්න....සුදු ......

fun නෑනේ හැමදාම 
සුදු පැටිය ආ දාට 
කාසි ඕනේ අපිට 
ජීවිතය විඳගන්න.......

මම ඉන්නේ හැමදාම 
මගේ මැණික රැකගන්න.... 
හැමෝටම පහදන්න 
මම යන්නේ දුක ගන්න....

ඒවා ගැන නොහිතන්න 
මම එනවා ඉක්මනට 
කාසි අරගෙන ඔන්න....
විඳගන්න ජීවිතය....

එකතු කලේ මා නුඹව 
අරුන් දෙන්නා නේද 
බොහොම පින් උන් දෙන්නට 
මට දුන්න fun එකට.........





4 comments:

  1. හ්ම්ම්.. හ්ම්ම්ම්...

    ReplyDelete
  2. ම්ම්ම්ම් සරල පද වලින් ජිවිතයක එක යතාර්ත්යක් හරිම අපුරුයි සහො

    ReplyDelete
  3. කම්මැලි කමටම ලියන බ්ලොගක් එකක්ම නෙමෙයි වගේ.. ;)

    ReplyDelete
    Replies
    1. මේ ටිකේ ගෙදර හිටියේ ලොක්කයියේ..... සඳුදා ඉදන් මොන වෙයිද මන්දා?

      Delete