Followers

Tuesday, November 13, 2012

මලක් තලමු ද ?


මචන් කොහෙද යන්නේ?

යනවා මේ පොල් වත්තට 

උඹ තාම ඕක නැවත්තුවේ නැද්ද ?

මල තලන්නේ නැතුව කොහොමද බන්, 
කොහොමද බන් නවත්තන්නේ දැන් පුරුදු වෙලා....
නැවත්තුවොත් කොහොමද ජීවත් වෙන්නේ 

එහෙම කියන්න එපා බන් ඕකෙන් 
උඹට මොනාද ලැබෙන්නේ.........?

මලක් තැලුවේ නැත්නම් කැවේ නෑ වගේ.......

හවස් වෙලා වරෙන් බඩු ටිකක් ගහන්න....
අපේ උන්  ටිකට කියපන්  බඩු තියෙනවා කියල... 

එහෙනම් මම ගියා 

එලකිරි මචන්......











2 comments: