Followers

Tuesday, November 13, 2012

ඔයා දන්නේ නෑ

ඇයි ?

නිකන් ආවේ
 
ඇයි එපාද ?

ආපහු යනවද ?

යන්න වෙනවා 

ඇයි ආවේ යන්න නම් ?

නෑවිත් කොහොමද ?

ඇවිත් ඉඳල ආපහු ගියාම මට දුකයි....

මොනවා කරන්නද යන්නම වෙනවා...

හැමදාම අපිට මෙහෙම වෙයිද ?

ඔව්........ 

ආපහු එන්න එපා !

ඇයි ඒ ?

ඇවිත් ගියාම මගේ හිත රිදෙනවා ?

දැන් කරන්න දෙයක් නෑ........

අනේ එහෙම කියන්න එපා......

මම යනවා පරක්කු වෙනවා........

වෙන කොහෙවත් යන්න එපා 

හැමදාම එන්නේ ඔයා ගාවටනේ 

කොහොමද විශ්වාෂ කරන්නේ 

අනේ මේ........

තරහද ?

මගෙන් මුකුත් අහගන්න එපා 

ඉන්න බෑ ද ?

ගිහින් එන්නම්....කැමති විදියකට හිතාගන්න.................  
...................................
.............................
.......................
.................
............
........
....
..
.


4 comments:

  1. හ්ම්ම්ම්ම් ලස්සනයි ජයෙන් ජය පතන මම සචි

    ReplyDelete
  2. එල දිගටම ලියමු

    ReplyDelete
  3. තැන්ක්ස් කස්සෝ

    ReplyDelete
  4. සචි තැන්ක්ස්

    ReplyDelete