ඇයි ?
නිකන් ආවේ
ඇයි එපාද ?
ආපහු යනවද ?
යන්න වෙනවා
ඇයි ආවේ යන්න නම් ?
නෑවිත් කොහොමද ?
ඇවිත් ඉඳල ආපහු ගියාම මට දුකයි....
මොනවා කරන්නද යන්නම වෙනවා...
හැමදාම අපිට මෙහෙම වෙයිද ?
ඔව්........
ආපහු එන්න එපා !
ඇයි ඒ ?
ඇවිත් ගියාම මගේ හිත රිදෙනවා ?
දැන් කරන්න දෙයක් නෑ........
අනේ එහෙම කියන්න එපා......
මම යනවා පරක්කු වෙනවා........
වෙන කොහෙවත් යන්න එපා
හැමදාම එන්නේ ඔයා ගාවටනේ
කොහොමද විශ්වාෂ කරන්නේ
අනේ මේ........
තරහද ?
මගෙන් මුකුත් අහගන්න එපා
ඉන්න බෑ ද ?
ගිහින් එන්නම්....කැමති විදියකට හිතාගන්න.................
...................................
.............................
.......................
.................
............
........
....
..
.
හ්ම්ම්ම්ම් ලස්සනයි ජයෙන් ජය පතන මම සචි
ReplyDeleteඑල දිගටම ලියමු
ReplyDeleteතැන්ක්ස් කස්සෝ
ReplyDeleteසචි තැන්ක්ස්
ReplyDelete