Followers

Thursday, November 29, 2012

fun එකට මම ගැහුවේ


ආසයිද පාවෙන්න 
සුදු කොලය අරගන්න 
ෆිල්ටරය ඕනෙනම් 
දාල ඔතල ගන්න......
 
හැංගිලා අපි ඉන්නේ 
කොහෙන්ද මේ බඩු එන්නේ 
කේරලින් බඩු එන්නේ 
ලංකාවේ බඩු නැත්තේ 

ආසියාවේ අර මොකක්ද
පත්තරේ මම දැක්කේ...
ලංකාවේ බඩු තරම් 
කේරලේ සැප නෑනේ 

ගැහුවේ පාවෙන්න උඩ 
ආතල් එක අඩ පැයයි 
ගැහුවේ මම උඩ යන්න 
ගියේ පොඩි බෙබියයි....

උන් හැමදාම උඩනේ 
මම යන්නේ හවසටනේ 
කේරලින් එන ඒවා 
දැන් හරිම හරි නෑනේ.....

මගේ fun මම ගන්නේ 
පොඩි බේබි නෑ දන්නේ 
මහා රජා කෙලවන්නේ 
ඌ විස්කි බොනවානේ 







10 comments:

  1. හප්පේ....කංසා නේද ?

    ReplyDelete
  2. අන්න නාමල්ට වැරදිලා. නියම නම කංසා තමා. ඒ තමා ගහට කියන නම. ගංජා වෙන්නේ මත් වෙන්න ගන්න කොටසට විතරයි. මොනව වුණත් රෙහානි යමක් දන්න හැඩයි.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. ඉතින් නලියා අපි ගහන්නේ මත් වෙන්නනේ.... ගංජා කිව්වට වරදක් නෑ නේද?

      Delete
  3. කෙරලෙ කලින් ආපු බඩු හොදයි ... මොනා වුනත් ලන්කාවෙ බඩු තරම් නම් සැප නැ ...
    :D

    ReplyDelete
    Replies
    1. කේරලින් ආපු මුල්ම ටික කොලිටි
      ඔය කිව්වට ලංකාවෙත් හොඳ බඩු තියෙනවා

      Delete
  4. හෙහ් හෙහ්.... නියමයි නේ.

    ReplyDelete
  5. අනේ මන්දා මොනා කියන්නද කියලා..:)

    ReplyDelete
    Replies
    1. මොනවා හරි කියපන් බන් ..............

      Delete